ඉතාලියෙන්

ලංකාවට

බඩු යවන්න

මීළඟට ගුවන් ගත කිරීම දෙසැම්බර් 01

🚚 කටුනේරිය ,වෙන්නප්පුව ,මාරවිල 3.50€ ගෙදරටම ගිහින් දෙන්න

මෙම වට්ටම සීමිත කාල සීමාවක් පමණි

ලංකාවට බඩු යවන්න අඩුම මිල අපෙන්

ChatGPT Image Aug 25, 2025, 09_43_56 AM
ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනයේදී ගුවන් තොටුපළ සහ වරාය තුළන් යම් ප්‍රමාදයක සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව ඔබට සිදුවිය හැකි අපහසුතාවය පිළිබඳව අපගේ බලවත් කණගාටුව

📦 හැම සතියේම අඩුම මිල අපෙන්

බඩුවල ගණන හරියටම බලාගන්න

✈️ ඉතාලිය → ශ්‍රී ලංකාව

අවම 5kg ↑ (සම්පූර්ණ සංඛ්‍යා)

ඔබ මෙය තෝරන්නේ නැත්නම් මිලානෝ ශාඛාවට භාර දිය හැක

ඔබ මෙය තෝරන්නේ නැත්නම් කටුනේරිය කාර්යාලයෙන් ලබාගත හැක

✈️ ගණනය

සම්පූර්ණ ගාස්තුව: €0.00



උදාහරන 👉 +393508759908

මිල ගණනය කරගන්න

සෑම සතියකම වෙනස් වෙන මිල ගණන් බලාගන්න

ඔබේ භාණ්ඩ ලංකාවට ගුවන් මගින් සුරක්ෂිතව

🔥 ප්‍රවර්ධන කාලය:

2025 දෙසැම්බර් 31 දක්වා

📍 මාර්ගය: ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට ගුවන් භාණ්ඩ මාර්ගයෙන්

ඔබේ කැමැත්ත පරිදි තෝරාගත හැක

💰 විශේෂ ගණන්: ( මිලාන් හෝ වෙරෝනා කාර්යාලයට භාරදීම කටුනේරිය කාර්යාලයෙන් ලබා ගැනීමට) කිලෝ එකකට €3.50

💰 ශ්‍රී ලංකාවේ ලංකාවේ ඕනෑම තැනක ගෙදරටම ගිහින් දෙන්න කිලෝ එකකට €1

මේ අපූර්ව අවස්ථාව අහිමි නොකරන්න! ඔබේ පැකේජ වෙළඳපොළේ හොඳම ගණන්වලින් ශ්‍රී ලංකාවට යවන්න. අපේ පළපුරුදු කණ්ඩායම ඔබේ වටිනා භාණ්ඩ ආරක්ෂිතව හා නියමිත වේලාවට බෙදා හරිනු ඇත.( විශේෂිත අවස්ථාවක හැර )

Hot Line Whatapp Call !

+ 393 508 759 908

මිලාන් ශාඛාව

වෙරෝනා ශාඛාව

Sea Cargo (මුහුදු මගින් ප්‍රවාහනය)

කටුනේරිය ශාඛාව

Sea Cargo Traking

🚢 නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනය පරික්ෂා කරන්න

Air Cargo Traking

✈️ ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනය පරික්ෂා කරන්න

අපගේ සේවාවන්

Precise and Hard Working

“අපගේ ගුවන් Cargo සහ නැව් ගත Cargo සේවාවන් ඔස්සේ යුරෝපයේ ඕනෑම රටකින් ඔබගේ භාණ්ඩ ශ්‍රී ලංකාවට ඉක්මනින් සහ ආරක්ෂිතව ගෙන්වා දෙමු. Door to Door සේවාවක් වන නිසා ඔබේ දොරගෙට්ටුවෙන් භාණ්ඩ එකතු කර, ශ්‍රී ලංකාවේ අවශ්‍ය ලිපිනයටම භාරදීමට අපගේ විශ්වාසනීය කණ්ඩායම සූදානම්. අඩු ගාස්තු, විශ්වාසනීය සහ පහසු ගෙවීම් ක්‍රම සමඟ, ඔබට ගැලපෙන සම්පූර්ණ Cargo විසඳුමක් අපි සපයන්නෙමු.”

ගුවන් Cargo සේවාව

ඉක්මන් භාණ්ඩ ගෙන්වීම් සඳහා සුදුසුම මාර්ගය. 5kg -100kg බර පැටවුම්, වටිනා භාණ්ඩ, ලේඛන සහ ඉක්මන් අවශ්‍යතා සඳහා ආරක්ෂිත ගුවන් Cargo සේවාවක්.

නැව් ගත Cargo සේවාව

විශාල බර සහ බහුල භාණ්ඩ සඳහා වඩාත් ආර්ථිකමය විසඳුම. Container Cargo (FCL/LCL) සහ Furniture, Machinery, භාණ්ඩ ආරක්ෂිතව ගෙන්වන්න.5kg -1000 kg

යුරෝපයේ ඕනම රටකින් ලංකාවට

Italy, France, Germany, UK, Spain, Netherlands වැනි යුරෝපීය රටවල් සියල්ලෙන් ඔබේ භාණ්ඩ ගෙන්වා ගන්න පුළුවන්. සීමාවක් නැතිව ඔබේ පැටවුම නියමිත කාලයට ගෙන්වන්න.

දොරෙන් දොරට සේවාව

ඔබේ දොරගෙට්ටුවෙන්ම භාණ්ඩ ගෙන යන්නත්, ලංකාවේ ගෘහස්ථ / ව්‍යාපාරික ලිපිනයටම භාණ්ඩ භාරදෙන්නත් පුළුවන්. ඔබට කිසිදු කටයුතු නොකර ඉතා පහසු සේවාවක්.
two-handsome-movers-transporting-cardboard-box-in-ER3BXQS.png
0 +

රටවල්

0 +

කාර්යාල

> 0

පාරිභෝගිකයන්

0

සතියකට Kg

Thushan Cargo

Let Numbers Speak

 යුරෝපය පුරා විශ්වාසනීය භාණ්ඩ ප්‍රවාහනයේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වසර හයක අද්වතීය පලපුරුද්ද සමග ඔබගේ ආදරණීයන් වෙත යවන බඩු භාණ්ඩ තාක්ෂණයත් සමඟ ඉක්මනින් ප්‍රවාහනය ඉදිරියටත්

ඔබේ භාණ්ඩ ලබාදෙන තැන සිතියමෙන්

ඉතාලියේ කොතැනක හිටියත් අපි ඔබට සේවාව සපයනවා

පහත සිතියමේ දකුණු කෙළවරේ + ධන ලකුණ ඔබා ඉතාලියෙන් භාණ්ඩ එකතු කරගන්නා ස්ථානය පිළිබඳ විස්තර අපට ලබා දෙන්න අපි ඔබට සහය වෙන්නම්

+ඔබේ ස්ථානය

ඇයි අපිව තෝරගන්නේ?

Best Cargo Service for Sri Lankan in Europe

“අපගේ Cargo සේවාව තෝරාගැනීමට හේතු ගණනාවක් ඇත. අපි ඔබේ පැකේජ අධි වේගයෙන් ශ්‍රී ලංකාවට ගෙනෙන්නෙත්, කිලෝ එකකට €3.50 සිටම තරඟකාරී මිල ගණන් ලබාදෙන්නෙත්, විශ්වාසදායක සහ ආරක්ෂිත ගුවන් භාණ්ඩ විසඳුම් ලබාදෙන්නෙත්, දොරටම බෙදාහැරීමේ පහසුකම ලබාදෙන්නෙත් ය. තවද, අපගේ Milano කාර්යාලය තුළින් ඔබට ලබා ගත හැකි විශේෂ අධි වාසියක් වශයෙන්, ඔබේ පැකේජ සඳහා පෙට්ටි ටේප් කිසිදු අයකිරීමක් නොමැති සේවාවත් ඇත.”

01
අධි වේගයෙන් බෙදා හැරීම - ඔබේ පැකේජ අතිශීඝ්‍ර ලෙස ශ්‍රී ලංකාවට ළඟා වේ
02
තරඟකාරී මිල ගණන් - කිලෝ එකකට €3.50 සිටම
03
විශ්වාසදායක සේවා - ඔබට විශ්වාස කළ හැකි ගුවන් භාණ්ඩ විසඳුම්
04
දොරටම සේවා - සම්පූර්ණ ප්‍රවාහන විසඳුම ඔබේ පහසුව සඳහා
05
පෙට්ටි ටේප් කිසිදු අයකිරීමක් නොමැත!!!
(only milano office)

Reviews

පාරිභෝගික අදහස්

තෘප්තිමත් සේවාදායකයින් විසින් ලබා දුන් අදහස් පහතින්

TRUSTED PARTNERS

By Satisfied PARTNERSHIP

 ව්‍යාපාරික ඔබටත් අපිත් සමග සහයෝගිතා කරමින් ගිවිසුමක් මගින් ඔබගේ ව්‍යාපාරික අප හරහා රෝපයේ මෙන්ම ශ්‍රී ලංකාවට ද ප්‍රවාහන පහසුකම් පහසු මිලට ලබා දිය හැක

අපිව සම්බන්ධ කරගන්න

දැන් නොමිලේ මිල කැඳවීමක් ලබා ගන්න

 යුරෝපය පුරා විශ්වාසනීය භාණ්ඩ ප්‍රවාහනයේ ශ්‍රී ලාංකික ප්‍රමුඛයා වසර හයක අද්වතීය පලපුරුද්ද සමග ඔබගේ ආදරණීයන් වෙත යවන බඩු භාණ්ඩ තාක්ෂණයත් සමඟ ඉක්මනින් ප්‍රවාහනය ඉදිරියටත්

handsome-happy-young-delivery-man-holding-cardboar-U4NQD9H.png

Useful Links

1
Scroll to Top

ඉතාලියේ ඕනෑම තැනක සිට ශ්‍රී ලංකාවට

Edit Location